පසුගිය සහ සියලුම දේශනා පරමාර්ථ ලෝකය දේශනා අනිච්ච, දුක්ඛ, අනත්ත දේශනා චිත්ත සහ චෛතසික

පරමාර්ථ ලෝකය

කල්‍යාණ මිත්‍ර අජන්ත සම්පත් ගුරුතුමන් ගේ දේශනා මාලා

දැනට පැවැත්වෙන දේශනා

පසුගිය සහ සියලුම දේශනා


බුද්ධත්‍වය ලැබූ මොහොතේ තමන් අවබෝධ කොටගත් ධර්‍මය වටහා ගන්නට සමත් කෙනකු නැතැයි බුදුන් වහන්සේ කල්පනා කළේ එහි ඇති ගැඹුරු බව නිසා ය. දීර්‍ඝ කාලයක් ලෝකායත කරුණු ඔස්සේ පැවති සිතුවිලි දහරකට එය අලුත් දෙයක් නිසා ය. එහෙත් උන්වහ්නසේ දේශනා කළ දහම තේරුම් ගන්නට සමත් පිරිසක් සිටියහ. කල්යත්ම උන්වහන්සේගේ සමහර සූත්‍ර‍ දේශනාවල අභිධර්‍ම න්‍යාය ප්‍ර‍කට විය. සමහර ශ්‍රාවක – ශ්‍රාවිකාවෝ මේ ගැඹුරු දහම් න්‍යාය ප්‍ර‍චලිත කළහ. බුදුන් වහන්සේගේ අභිධර්‍ම මාතිකා, නුවණින් අග්‍ර‍ සැරියුත් හිමියන් විසින් තම ශිෂ්‍ය පරම්පරාවට විස්තාරිතව උගැන්වූ බව සාම්ප්‍ර‍දායික පිළිගැනීම යි.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේට

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් වහන්සේට

උත්තරීතර මහ සඝරුවනට

මාගේ නමස්කාරය වේවා!

We are here

932/4 Gunathilaka Watta

Nagoda, Dodangoda

Sri Lanka.

© 2024 way to nibbana Kalutara Bodiya