පසුගිය සහ සියලුම දේශනා පරමාර්ථ ලෝකය දේශනා අනිච්ච, දුක්ඛ, අනත්ත දේශනා චිත්ත සහ චෛතසික

තුන්කල්හි වෙනස් නොවන ලොව එකම විශ්ව දර්ශනය - දේශනා

මානවයාගේ වැරදි දෘෂ්ඨීන්ගෙන් මුදවා ගැනීමේ අදහසින්, තරුණ දූදරුවන්ට ගැලපෙන පරිදි, Science විෂයට (සම්මුති විද්‍යා විෂයට) ගලපමින් පවත්වන දේශනා මාලාව. සරලව මුල සිට…….

ඉදිරි දේසනා සඳහා නිවන් මග උදෙසා දර්ශන ඥාණය දේසනා (A කණ්ඩායම) හා සම්බන්ධ වන්න

සජීවි දේශනා සෑම සෙනසුරාදා සවස 4.00 සිට (ලංකාවේ වේලාවෙන්) Zoom සැසියට සම්බන්ද වීමට

  • සියලු අභිධම්ම දේශනා සඳහා සටහන්