පසුගිය සහ සියලුම දේශනා පරමාර්ථ ලෝකය දේශනා අනිච්ච, දුක්ඛ, අනත්ත දේශනා චිත්ත සහ චෛතසික

සත්‍යය සොයා යන තාරුණ්‍යය දේශනා මාලාව

පාසල් අධ්‍යාපනය ලබන, උසස් අධ්‍යාපනය හදාරණ, හෝ රැකියාව ක නියුතු තරුණ වයසේ දරුවන් හට, ජීවිතයේ යථාර්ථය තරුණ වයසේ දී ම අවබෝධ කොටගෙන , අවබෝධයෙන් ජීවත් වීම පිණිස , සර්වඥයින් වහන්සේ දේශිත අකාලික වූ ශ්‍රී සද්ධර්මය මුල් කොටගෙන , ඔවුනට ගැලපෙන කෝණයකින්, විද්‍යාත්මක ව සාකච්ඡා කෙරෙන නව දේශනා මාලවක ආරම්භය... ඔබේ දුව පුතා ටත් මේ හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන්න.

සෑම අඟහරුවාදාම ප.ව. 6:30 සිට ප.ව. 8:00 දක්වා

Zoom සජීවීව සම්බන්ධ වීමට

  • සියුලු දේශනා සඳහා සටහන්