මෙහෙයවන
(දෙවන (B) කන්ඩායම)
සෑම අඟහරුවාදා දින සවස 2.00 සිට 5:00 දක්වා
මහරගම තරුණ බෞද්ධ මන්දිරය, 25 විද්‍යාකර මාවත, මහරගම
මහරගම නගරයෙන් දෙහිවල පාරට හැරී ටික දුරක් පැමිණි විට සිංගර් සේවා මධ්‍යස්ථානය හා ජලාපවාහන මණ්ඩලය අතරින් දකුණට ඇති විද්‍යාකර මාවතට ඇතුළු වී ජල ටැංකිය අසලදී වමට ඇති බෞද්ධ මන්දිර පෙදෙසට යොමු වූ විට YMBA බෞද්ධ මන්දිරය දිස්වේ (ඇවිදගෙන ඒමට විනාඩි 4 ක් පමණ ගත වේ).
0714 333 205