පසුගිය සහ සියලුම දේශනා පරමාර්ථ ලෝකය දේශනා අනිච්ච, දුක්ඛ, අනත්ත දේශනා චිත්ත සහ චෛතසික

සත්‍යය සොයා යන තාරුණ්‍යය දේශනා මාලාව

පාසල් අධ්‍යාපනය ලබන, උසස් අධ්‍යාපනය හදාරණ, හෝ රැකියාව ක නියුතු තරුණ වයසේ දරුවන් හට, ජීවිතයේ යථාර්ථය තරුණ වයසේ දී ම අවබෝධ කොටගෙන , අවබෝධයෙන් ජීවත් වීම පිණිස , සර්වඥයින් වහන්සේ දේශිත අකාලික වූ ශ්‍රී සද්ධර්මය මුල් කොටගෙන , ඔවුනට ගැලපෙන කෝණයකින්, විද්‍යාත්මක ව සාකච්ඡා කෙරෙන නව දේශනා මාලවක ආරම්භය... ඔබේ දුව පුතා ටත් මේ හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන්න.

ස්ථානය

අන්තර්ජාලය හරහා (Zoom)

දේශනා සඳහා සටහන්

සියලු දේශනා සඳහා සටහන්

... ...

දේශනාව සඳහා සටහන්