බුද්ධත්‍වය ලැබූ මොහොතේ තමන් අවබෝධ කොටගත් ධර්‍මය වටහා ගන්නට සමත් කෙනකු නැතැයි බුදුන් වහන්සේ කල්පනා කළේ එහි ඇති
ගැඹුරු බව නිසා ය. දීර්‍ඝ කාලයක් ලෝකායත කරුණු ඔස්සේ පැවති සිතුවිලි දහරකට එය අලුත් දෙයක් නිසා ය. එහෙත් උන්වහ්නසේ
දේශනා කළ දහම තේරුම් ගන්නට සමත් පිරිසක් සිටියහ. කල්යත්ම උන්වහන්සේගේ සමහර සූත්‍ර දේශනාවල අභිධර්‍ම න්‍යාය ප්‍රකට
විය. සමහර ශ්‍රාවක – ශ්‍රාවිකාවෝ මේ ගැඹුරු දහම් න්‍යාය ප්‍රචලිත කළහ. බුදුන් වහන්සේගේ අභිධර්‍ම මාතිකා, නුවණින්
අග්‍ර සැරියුත් හිමියන් විසින් තම ශිෂ්‍ය පරම්පරාවට විස්තාරිතව උගැන්වූ බව සාම්ප්‍රදායික පිළිගැනීම යි.
We are here
932/4 Gunathilaka Watta
Nagoda, Dodangoda
Sri Lanka.
© 2024 way to nibbana Kalutara Bodiya