වසර පහළොවකට අධික කාලයක් මුළුල්ලේ සිට දස දහසක් පිරිසකගේ දහම් ඇස පාදා ගැනීමට උරදුන් කල්යාණ මිත්ර පින්වත්
ගරු අජන්ත සම්පත් ගුරුතුමා
මෙහෙයවන
නිවන් මග උදෙසා දර්ශන ඥාණය
සදහම් දේශනා සහ සාකච්ඡා මාලා
Way to Nibbana - Dhamma Sermon and Discussion Series by
Honourable Ajantha Sampath Guruthuma
තෙරුවන් සරණයි!
- තලවතුගොඩ ගනේලන්ද පුරාණ විහාරස්ථානයේ "නිවන් මග උදෙසා දර්ශන ඥාණය" දේශනා මාලාවේ අලුත් පන්තිවල ආරම්භක දිනය නොවැම්බර් 15 සෙනසුරාදා ට යොදා ගෙන ඇත. එදින සිට සෑම සෙනසුරාදාම ප.ව. 1:00 සිට ප.ව. 3:30 දක්වා පන්ති පැවැත්වේ. (12:30 පමණ වන විට සම්බන්ධ වන්න).
- එමෙන්ම තම දන්නා හඳුනන අය උත්තරීතර දහම් මගට යොමු කිරීමට මෙය කදිම අවස්ථාවක් කර ගන්නා ලෙස ද කරුණාවෙන් මතක් කර සිටිමු.
මෙම වෙබ් අඩවිය තුළ ඇති දේශනා මාලා සියල්ල Way to Nibbaana සහ Abhidharma Aruth YouTube චැනල්වලින් ලබාගෙන ඇත. නව දේශනා පළ කිරීමදී ප්රමාද විය හැකි බැවින්, ගුරුතුමාගේ නවතම දේශනා සඳහා, කරුණාකර YouTube නාලිකා වෙත පිවිසෙන්න.
දැනට පැවැත්වෙන සදහම් දේශනා සහ සාකච්ඡා මාලා
- රුවන්වැලි මහා සෑ පුදබිම - වැලිමළුව, බටහිර දොරටුව අභියස දී - සෑම පොහොදිනකම පෙරවරු 8:00 සිට 11:00 දක්වා විමසීම්: 0777 551 911
- කළුතර බෝධින් වහන්සේ පරිශ්රයේ දී පැවෙත්වෙන දොළොස්වන (L) කන්ඩායම සෑම ඉරිදාවකම සවස 2:00 සිට 4:30 දක්වා විමසීම්: 0777 031 0768
- පොල්ගස්ඕවිට කුරුළුබැද්ද පරිශ්රයේ දී පැවෙත්වෙන හතරවන (D) කන්ඩායම සෑම බ්රහස්පතින්දා දිනකම දහවල් 12:30 සිට සවස 3:00 දක්වා විමසීම්: 071 448 0752 හෝ 0777 047 174
- තලවතුගොඩ ගනේලන්ද පුරාණ විහාරස්ථානයේ පැවෙත්වෙන දේශනා මාලාව සෑම සෙනසුරාදාම දිනකම සවස 1.00 සිට 3.30 දක්වා විමසීම්: 077 291 4857 හෝ 071 408 9536
- මහරගම තරුණ බෞද්ධ මන්දිරයේදී පැවෙත්වෙන මාලාව සෑම අගහරුවාදා දිනකම සවස 4.30 සිට 6.30 දක්වා. විමසීම්: 071 341 9060
- විශේෂ දේශනා
Zoom සජීවීව සම්බන්ධ වීමට (නොවැම්බර් 15 හැර)
- Meeting ID: 899 1349 3367
- Passcode: 100100
- Link for the Zoom meeting
මෑතකදී අවසන් කරන ලද දේශනා මාලා
- තලවතුගොඩ ගනේලන්ද පුරාණ විහාරස්ථානයේ පැවැත්වුන දේශනා මාලාව
- පොල්ගස්ඕවිට පැවැත්වුන නිවන් මග උදෙසා දර්ශන ඥාණය දේශනා මාලාව (C කන්ඩායම)
- 2025 කළුතර බෝධි පරිශ්රයේදී පැවැත්වුන නිවන් මග උදෙසා දර්ශන ඥාණය දේශනා මාලාව (K Series)
- 2024 කළුතර බෝධි පරිශ්රයේදී පැවැත්වුන නිවන් මග උදෙසා දර්ශන ඥාණය දේශනා මාලාව (J Series)
- තුන්කල්හි වෙනස් නොවන ලොව එකම විශ්ව දර්ශනය දේශනා (152 දේශනාවෙන් පසු නිවන් මග උදෙසා දර්ශන ඥාණය (A කණ්ඩායම) දේශනා මාලාව සමග ඒකාබද්ධ කරන ලදී.)
- නිවන් මග උදෙසා දර්ශන ඥාණය (A කණ්ඩායම) දේශනා
- පොල්ගස්ඕවිට පැවැත්වුන නිවන් මග උදෙසා දර්ශන ඥාණය දේශනා මාලාව (B කන්ඩායම - දෙවන කොටස)
පසුගිය සහ සියලුම දේශනා
- ගුරුතුමාගේ පසුගිය සහ සියලුම දේශනා මාලා
- සියලු දේශනා සඳහා සටහන්
- පරමාර්ථ ලෝකය දේශනා (DVD 10)
- අනිච්ච, දුක්ඛ, අනත්ත ප්රඥප්ති අර්ථය ඉක්මවූ ධර්මතා අර්ථය
ගුරුතුමා විසින් සකස් කරන ලද චිත්ත සහ චෛතසික සටහන